ඉස්ලාමය හා අදේවවාද මුහුණට මුහුණ - ප්රශ්ණ හා පිළිතුරු

Sinhalese — සිංහල

ඉස්ලාමය හා අදේවවාද මුහුණට මුහුණ - ප්රශ්ණ හා පිළිතුරු

මෙම කුඩා පොත් පිංචය "අදේව වාදයේ ස්වභාවය" ගැන මෙන්ම එහි ඇති ගැටළු පිළිබඳ ඉදිරිපත් කරන අතරම සහජ විශ්වාසය හා බුද්ධිය සමඟ බැඳුණු සිද්ධාන්ත ඉදිරියේ අදේව වාදය නිශ්ක්රීය වන්නේ කෙසේදැ?යි යන්න ද ඉදිරිපත් කරයි. තවද ශුද්ධ මැවුම්කරුගේ පැවැත්ම තහවුරු කරන ඇතැම් සාධක මෙම කුඩා පොත් පිංචය ගෙන හැර පායි.

download icon