අල් කුර්ආනය සහ සුන්නාවේ ඉස්ලාමීය මූලධර්මය -  කුzස් අකීදතුක්

අල් කුර්ආනය සහ සුන්නාවේ ඉස්ලාමීය මූලධර්මය - කුzස් අකීදතුක්

globe icon All Languages

Description

කුzස් අකීදතුක් නැමැති මෙම පොත් පිංච නොයෙකුත් අල්කුර්අාන් පාඨ සහ නබි වදන් පදනම් කරමින් සකස් වී ඇත.මිනිසා විසින් දෙවියන් අල්ලාහ්ට කළ යුතු යුතුකම්,අල්ලාහගේ ඒකත්වය පිළිබඳ විස්තර,කාර්ය සාධනයන්(අමල්) කෙරෙහි බලපාන කොන්දේසි යනාදී කරුණු කාරනා මෙහිදී විමර්ශනයට භාජනය වී ඇත. ; අල් කුර්ආනය සහ සුන්නාවේ ඉස්ලාමීය මූලධර්මය - කුzස් අකීදතුක් ; කර්තෘ: ෂෙයික් මුහම්මද් ජමීල් සීනෝ